කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය මාධ්‍ය කේන්ද්‍රයේ
තේමා ගීතය
ගවේෂණය කොට
සැබෑ හඬින්
නව මං තෝරන
මාධ්‍ය කේන්ද්‍රය යි
කරන්දෙණිය මැදි
විදුහල් හි //
සත්‍ය තථය ගෙන
- නො බා කිසිම තැන
විශ්වය විනිවිද
- නඟා නොයෙක නැණ
අකුලු කටොලු
බිඳ - මාධ්‍ය විචාරණ
මාධ්‍ය කේන්ද්‍රය
යි
කරන්දෙණිය මැදි
විදුහලහි //
පුවත්
පතට නෙක පදවැල් අමුණමු
විද්‍යුත්
මාධ්‍ය යෙ සුරුවම් පානෙමු
විදුහල්
මව්ගෙන් විවරණ ලබනෙමු
මාධ්‍ය කේන්ද්‍රය යි
කරන්දෙණිය මැදි විදුහලහි //
The Theme Song of Media Bureau
to play click on the video
පද රචනය - ඩබ්ලිව්. ආර්. සුදසිංහ
අනුශාසක
මාධ්‍ය කේන්ද්‍රය
මාධ්‍ය කේන්ද්‍රය


Ftta congratulations
ReplyDeletethank you deshan
Delete