උඩරට ගිවිසුම

1815 උඩරට ගිවිසුමට අවුරුදු 203 යි.



මුළු ශ්‍රී ලංකාව ම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු වීමට හේතුවූයේ 1815 මාර්තු 02 දින මහනුවර දී ලාංකීය නායනයන් හා බ්‍රිතාන්‍යය අතර ඇති වූ ගිවිසුම යි.

මෙම ගිවිසුම ශක වර්ෂ 1736 නවම් මස අවසතවක තිථිය ලත් ගුරු දින හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස 04වන දින අත්සන කෙරිනි.


ගිවිසුම අත්සන් කළ අය

බ්‍රිතාන්‍යය වෙනුවෙන්

  • රොබර්ට්‌ බ්‍රවුන්රිග් - ලංකා ආණ්ඩුකාරයා
  • ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක
  • ඡේම්ස්‌ සදර්ලන්ඩ් - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් සහ සිංහලේ පලාත් බාර ලේකම්

ලාංකිකයන් වෙනුවට

  • ඇහැලේපොල මහ නිලමේ
  • මිල්ලෑව - වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව
  • රත්වත්තේ -මාතලේ දිසාව
  • ගලගොඩ - නුවර කලාවියේ දිසාව
  • මොල්ලිගොඩ - මහ අදිකාරම් හාසත් කෝරළේ දිසාව
  • මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව
  • පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව
  • පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව
  • මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව
  • ගලගම -තමන්කඩුවේ දිසාව

උඩරට ගිවිසුමෙන් කොටසක්
උඩරට ගිවිසුම අත්සන්.jpg

ගිවිසුම අත්සන්කල දේශීය නිළමේවරු






































වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න - wikipedia

Post a Comment

Previous Post Next Post